Background Artwork

Political Science

with Dilshan Dhananjaya

ලංකාවේ පෙරළිකාරම
දේශපාලන විද්‍යාව පන්තිය!

These are free to download for you!

If you want more model papers, please register and join the classes.

About the Class.

Teacher Dilshan Dhananjaya

උසස් පෙළ දේශපාලන විද්‍යාව සඳහා නිවැරදිම මඟපෙන්වීම ලබාදෙන විශ්වාසනීය වැඩසටහනකි. 13000 කට අධික සිසුන් සංඛ්‍යාවක් යූටියුබ් හරහා අප සමග අත්වැල් බැඳගෙන සිටී. විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරමින්, පසුගිය හා ආදර්ශ ප්‍රශ්නපත්‍ර, ඉලක්කගත පුනරීක්ෂණ සහ විභාග රහස් සමඟින් ඔබගේ ප්‍රතිඵලය ඉහළම මට්ටමකට ගෙන යාම අපගේ අරමුණයි. ගෙවන ගානට උපරිම සාධාරණයක් ලබාදෙන, ප්‍රතිඵල අරමුණු කරගත් හොඳම දේශපාලන විද්‍යාව වැඩපිළිවෙළ සමඟ අදම එකතු වන්න.

ප්‍රවීණ දේශක,
~දිල්ශාන් ධනංජය~
BA(Hon's) University Of Kelaniya Dip In Law